අඛණ්ඩ අරගලයකින් පසු කේප්පාපිලවු ජනතාවගේ අක්කර 133ක ඉඩම් නිදහස් කරයි..

කේප්පාපිලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබූ ජනතාවට අයත් ඉඩම් අක්කර 133ක ප්‍රදේශයක් අද දින නිල වශයෙන් නිදහස් කර තිබේ. කෙසේ නමුත් ජනතාවට එහි පදිංචියට යෑමට අවසර ලබා දෙන්නේ ඉඩම් මිනුම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව බව පැවැසේ. ඉඩම් නිදහස් කිරීමේ අවස්ථාවට නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශ ලේකම් පරන්චෝදි, මුල්ලතිව් දිස්ත්‍රික්ක දිසාපතිනි රූපවති කේදීස්වරන්, ප්‍රාදේශිය ලේකම්, ග්‍රාම සේවා නිලධාරින්, … Continue reading අඛණ්ඩ අරගලයකින් පසු කේප්පාපිලවු ජනතාවගේ අක්කර 133ක ඉඩම් නිදහස් කරයි..